ජනවාරි පළවෙනිදට නොමිලේ ඇති තරම් ඉන්ටර්නෙට්.
මෙරට අන්තර්ජාල සේවා පහසුකම් සපයන ප්‍රධාන සන්නිවේදන ජාලය වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින්
පාරිභෝගිකයින් හට 2018 නව වර්ෂය ආරම්භ වීමත් සමඟ ලොකු වාසියක් ලබාදීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ තමයි පැය 24ක් පුරාවට සීමා රහිව නොමිලේ ඩේටා ඇති තරම් ලබාදීමයි. අනෙකුත් සන්නිවේදන ජාලයන්ට ලොකු තරගකාරීත්වයක් ලබාදෙන SLT ආයතනය මෙවැනි අන්ලිමිටඩ් ඩේටා ලබාදෙන දෙවැනි අවස්ථාව මෙයයි. 2017 ජනවාරි පළවෙනි දිනද මෙසේ අනිමිටඩ් ඩේටා ලබාදීම සිදුකරා.

Fiber Optics, ADSL, 4G LTEකනෙක්ෂන් හැම එකකටම මේ offer එක වෙනසකින් තොරව ලැබෙනවා. 😍 Server load එක හැරුනු කොට තමන්ට වෙනදා Package එක අනුව ලැබෙන සම්පූර්ණ speed එකම එදා දවසටත් ලබා දෙනවා. ගිය අවුරුද්දේ පෙබරවාරී මාසේ දුන්නා වගේ Social Mediaවලට විතරක් අදාල වෙන offer එකක් නෙමෙයි මේ සැරේ තියෙන්නේ.
හෙට (31) රෑ 12.00 ඉදන් අනිද්දා (ජනවාරි 1) රෑ 11.59 වෙනකන් තමන්ට කැමති දෙයක් download කරන්න, play කරගන්න, online shoppingකරන්න වගේම ඕනම වෙබ්සයිට් එකක් surf කරන්නත් පුලුවන් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව.