නත්තල් සමයේ EaseUs මෘදුකාංග නොමිලේ.
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන EaseUs ආයතනයේ වටිනා මෘදුකාංග අපි කලින් ලිපි වලින් ඔබ වෙත ලබාදී තිබෙනවා.
![]()
![]()
![]()
මේ මෘදුකාංග 4බාගන්න පිවිසෙන්න Ease Us Christmas campaign පිටුවට.
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන EaseUs ආයතනයේ වටිනා මෘදුකාංග අපි කලින් ලිපි වලින් ඔබ වෙත ලබාදී තිබෙනවා.
ඔවුන්න නත්තල් ප්‍රවර්ධන වැඩ කටයුතු නිසා ඔයාලට නොමිලේ මෘදුකාංග සහ License code ලබාදෙනවා. අපි බලමු මුලින්ම ලබාදෙන මෘදුකාංග මොනවද කියලා.
01. Wise Care 365 Pro
පරිගණකයේ නොපෙනෙන කුණු ඉවත් කරන මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි. අනවශ්‍ය junk filesඉවත් කරන්න පරිගණකයේ පෙර තිබූ වේගය ලබාගන්න උපකාරී වෙන මෘදුකාංගයකි.
02. Driver Booster Pro

ඕනෑම පරිගණකයක ඇති Hardware වලට අදාල වන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Driversවගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdatedඋන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.
03. Animiz

Animation Video සහ Gif හදන්න සුපිරිම මෘදුකාංගයක්. වෙබ් Design කරන අයට, YouTube විඩියෝ හදන අයට මේක ගොඩක් වටිනවා. නොමිලේ දෙන නිසා ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ.
04. HD Video Converter Pro

ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම WinX HD Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්. දැනට ඇති සුපිරිම වීඩියෝ කොලටිය ඇති 1080p multi-track high definition videosද සහාය දක්වනවා. Proසංස්කරණය නොමිලේ ලබාදෙන නිසා අනිවර්යයෙන් ඩවුන්ලෝඩ්කරගෙන හරි තියාගන්න අවශ්‍ය වෙලාවට install කරගන්න.
මේ මෘදුකාංග 4බාගන්න පිවිසෙන්න Ease Us Christmas campaign පිටුවට.
- ඒවගේම පරිගණකයේ Delete වෙච්ච ෆයිල් Recovery කරලා ගන්න පුළුවන් "EaseUS Data Recovery Wizard Pro"මෘදුකාංගය 70% ක Discount එකක්ද ලබාදෙනවා. එය මිලදී ගන්න අයට "EaseUS MobiMover Pro"මෘදුකාංගය නොමිලේ ලබාදෙනවා.
- ෆෝන් එකේ Delete වෙච්ච Photos, Videoවැනි දෑ නවත ගන්න පුලුවන් සුපිරිම Recovery මෘදුකාගයක් වූ "EaseUS MobiSaver"සදහාද 70%ක Discount එකක් ලැබෙනවා. ඒක ගන්න අයට "EaseUS MobiMover Pro" මෘදුකාංගය නොමිලේ ලබාදෙනවා.
- ඒවගේම Ease Us Christmas campaign පිටුවේ ඉහලම තිබෙන Square Game එක play කරලා ලකුණු 50 ට වැඩියෙන් ගන්න අයට මුදලට ලබාදෙන EaseUs ඕනෑම මෘදුකාංගයක් නොමිලේ බාවිතා කරන්න License codeඑකක් දිනාගන්න පුළුවන්.