Wijesekara සිංහල අකුරු කොටන්න සහායදෙන මෘදුකාංගයක්.
දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ iskpota, sinhala inet font කියන Fonts වලට. Wijesekara Keyboard Layout එකට ඒවා Support නෑ.
දැනට පහල තියෙන Fonts සිංහල ටයිප් කිරීමට සහාය දක්වනවා.
දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ iskpota, sinhala inet font කියන Fonts වලට. Wijesekara Keyboard Layout එකට ඒවා Support නෑ.
මෙම මෘදුකාංගය Wijesekara Keyboard එකට Singlish Converterඑකක් කිව්වොත් නිවැරදියි. සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව හින්දා ගොඩ දෙනෙක් Keyman softwareඑකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. Wijesekara Keyboardඑක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara KeyboardLayout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්.
අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න තිර ඡායාරූපයක්.
මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා. Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ. අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මේ මෘදුකාංගයට පාවිච්චි කරලා තියෙන්නේ. මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් ඇතුලත් වෙනවා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලාගන්න. අවශ්‍යනම් ඒක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.
තමන් ටයිප් කරපු දේවල් Save කරගන්න. ආපහු Open කරගන්න. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් තිබෙනවා. අළුත් Version එකක් Out කලහම ඉන්ටර්නෙට් හරහා software එක දැනුවත් කරයි. මේක Freeware එකක්. ඒක හින්දා ඕනෑකාලයක් නොමිලේ බාවිතා කරන්න පුලුවන්.
දැනට පහල තියෙන Fonts සිංහල ටයිප් කිරීමට සහාය දක්වනවා.
- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha
Wijesekara Keyboard Layoutඑක පාවිච්චි වෙන නිසා. මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Documentඑකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : ZSriLanka Sinhala Language Pack
- File size : 30Mb
- Requirements : Windows XP, 7, 8
- License : Free
- Publisher website : www.slmerc7.com