Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

System Information and Diagnostics - HWiNFO

$
0
0
ඔබගේ පරිගණකයේ උප්පැන්න බලාගන්න.

පරිගණකයේ උප්පැන්න කිව්වම බලනවා ඇති මොකද්ද කියලා. අපේ උප්පැන්නේ තියෙන්නේ තමන්ගේ සියලූම විස්තරනේ. ඒ වගේ පරිගණකයේ 


සියළුම තොරතුරු මේ මගින් ලබාදෙනවා. මෙම මෘදුකා‍ංගයේ නම තමයි HWiNFO. මේ මගින් System Informationවලට අමතරව Driver Update, Bios Update යන පහසුකම්ද සපයනවා. අලුතෙන් පරිගණකයක් ගන්න ඉන්නා අයටත්, පරිගණකය up to dateපවත්වාගෙන යන අයටත් මේ මෘදුකාංග ඉතා වැදගත් වේවි. බලන්න තිර ඡායාරූප කිහිපයක්.
ප්‍රොසෙසර් එකේ උෂණත්වය, Memory, Ram, VGA Information, Hardware Information, Motherboard infoවැනි වැදගත් තොරතුරු රැසක් ලබා දෙනවා. මෙය නොමිලේ ලබාදෙන මෘදුකා‍ංගයක්. මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න. අවශ්‍ය නම් Portable Version එකකතුත් තියෙනවා.

Technical Details

  • Software Name : HWiNFO
  • File size : 4.1MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : hwinfo.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>