Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

AceThinker Music Recorder - Sinhala Review

$
0
0
Sound Record කරන්න අලුත් මෘදුකාංගයක්. 

තමන්ගේ කටහඩ ගුණාත්මක බාවයෙන් යුතුව පරිගණකයේ රෙකෝඩ් කරන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් ලෙස AceThinker Music Recorderහදුන්වාදෙන්න පුළුවන්.

අනතුරුව එය Mp3 Audio FIleඑකකට හෝ වීඩියෝ එකකට සම්බන්ධ කරනත් පුළුවන්. මීට අමතරව Audio Files Manageකරන්නත් පුළුවන්. පරිගණකයට Earphone එකක ඇති Microphone එක මගින් අපගේ කටහඩ ඇතුලත් කරන්න පුළුවන්. එය Audio Music එකකට දැමීමෙන් පසු ස්මාර්ට් ෆෝන් එකට එය දාගන්න, නැතුනම් කෙලින්ම CD, DVD එකකට Write කරගන්න පුලුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට්.


එකකට මෙය මුදල්ගෙවා ලබාගතයුතු මෘදුකාංගයක් වුවත් මේ දිනවල Giveaway යටතේ නොමිලේ ලබාදෙනවා. ඒ නිසා තමයි අප මේ වාසිය ඔබට ලබාදීමට මෙම ලිපිය නිර්මාණයකරේ. මෙතනින් පිවිස මෘදුකාංගය බාගත කරගන්න.

Technical Details

  • Software Name :  AceThinker Music Recorder
  • File size : 22.5 MB
  • Requirements : Windows & Mac
  • License: Free Trial
  • Publisher website :  www.acethinker.com


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>