Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing LG Q6 Sinhala Review.

$
0
0
LGසමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එක LG Q6.

මෙම වසරේ නිකුත්වූ සුපිරි ස්මාර්ට් ෆෝන් එකක් ලෙස LG Q6හදුන්වාදෙන්න පුළුවන්. අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලට

සාපේක්ෂව පැහැදිලි වෙනසක් මෙහි දක්නට තිබෙනවා. 5.5" Full Vision (2160 x 1080 resolution 442 ppi) ඩිස්ප්ලේ එකක් සහිත නිසා Samsung S8 පෙනුමට සමානයි. Wide Screen ලෙස්ෆි කැමරාවක්, Face Recognition තාක්ෂණය යටතේ පරිශීලකයාගේ මුහුණ හදුනාගෙන Screen Lock ඉවත් වේ. ෆෝන් එකේ මුළු හතර රවුම් වන ලෙසින් ඩිස්ප්ලේ එකද නිමවා ඇත. 

බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.




3GB රැම් එකක්ද, ප්‍රොසෙසරය 1.4GHz Octa-Core Snapdragon 43532 GB Internal Storage,පිටුපස 13MP කැමරාවක් සහ ඉදිරිපස 5MPකැමරාවක් ඇතුලත් වෙනවා. 3,000 mAh Non-Removable බැටරියක් ද, නැවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වූ 7.1.1 Nougatධාවනය වේ.

ඡායාරූපයක්.

මෙහි සුවිශේෂම කාරණය නම් Finger print Scannerඑකක් නොමැති වීමයි.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>