ඇපල් උපාංග බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.
සාමන්‍යයෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ අයිපොඩ් වලට පරිගණකයේ ඇති ගීත, පින්තූර, ඇප්ස් වැනිදෑ දැමීමට බාවිතා කරන්නේ iTunes මෘදුකාංගයයි.
මේ iTunes මෘදුකාංගය ටිකක් Advance වැඩියි. සමහර වෙලාවට Auto syncවෙලා ෆෝන් එකේ තිබෙන දේවලුත් Delete වෙනවා. ඒ නිසා ගොඩක් අය iTunes බාවිතා කරන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ. අපිට අවශ්‍ය දේ ඉක්මනින් සහ ලේසියෙන් සිදුකරගැනීමට මෙම IOTransfer මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. අලුතෙන් පැමිණි iOS 10.3සහිත ඇපල් උපාංග සඳහාද මෙය සහාය දක්වයි. ඉක්මනින් පරිගණකයේ ඇති Mp3, Videoගීත අයිෆෝන් එකට දාගන්න, PDF පොත් Tab එකට දාගන්න, අයිෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට copy කරගන්න මේ IOTransfer උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.
මෙය Trail Versionඑකක් ලෙස මෙතනින්පිවිස බාගන්න. මේ දිනවල IOTransfer මෘදුකාංගය ඇක්ටිව් කරන Code එක Giveaway යටතේ නොමිලේ ලබාදෙනවා. මෙතනින් පිවිස එය ලබාගන්න.
Technical Details
- Software Name : IOTransfer
- File size : 22 MB
- Requirements : Windows All
- License : Free Trial
- Publisher website : www.iotransfer.net