Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Icecream Password Manager - Sinhala Review

$
0
0
මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.

ඔබ පරිගණකයේ විවිධ වෙබ් අඩවිසඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි සඳහාද වෙනයම් වෙබ් අඩවි 

 සඳහා ඔබ නිතර පිවිසෙනවා ඇති. එසේ නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මේ මගින් අපිට වඩාත් ආරක්ෂිත මුරපද හදුන්වාදීමක් සිදුකරනවා. සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Nameලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමක්.

බලන්න ස්ක්‍රීන්ශොට්

මෙහි අපගේ සියළු මුරපද මතකයේ තබාගන්නා නිසා මෙයටද මුරපදයක් බාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එය මතක තබාගැනීමෙන් අනෙකුත් සියළු වෙබ් අඩවි පිවිසුම් වලට ක්ශණිකව පිවිසෙන්න පුලුවන්. User 10දෙනෙකුට මෙහි මුරපද සංස්කරණ කටයුතු සිදුකරන්න පුලුවන්.

සමූහයක් සිටින ආයතනයක් නම් එහිදී බාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පාස්පෝට් අංක, ෆෝම් පිරවුම් යනාදිය මෙම මෘදුකාංගය මගින් මතකයේ රදවන්න පුළුවන්. එවිට අපිට ඔන්ලයින් ෆෝම් පුරවන්න යන කාලයද ඉතිරි වෙනවා. ආයතනයේ ප්‍රධානියාට User Name අනිත් අයට ලබානොදී මුරපද පමණක් Icecream Password Managerහි මතකයේ රදවා සේවකයින්ට ගිණුම් පරිශීලනය කිරීමට ලබාදෙන්න පුළුවන්.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.



Technical Details

  • Software Name : Icecream Password Manager
  • File size : 12.7 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.icecreamapps.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>