Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

aTube Catcher - Video Downloader & Screen Recorder

$
0
0
http://www.aluth.com/2017/01/aTube-Catcher-Video-Downloader-Screen-Recorder.html
වැඩ කිහිපයක් එකම මෘදුකාංගයෙන් කරමු.

ඔබගේ පරිගණකයට ලැප් එකට පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් වන මෙය මෘදුකාංග කිහිපයක් මගින් ඉටුකරන කාර්යය සිදු කරනු ලබයි. 100%නොමිලේ


ලබාදෙන මෙම මෘදුකාංගය මගින් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම, වීඩියෝ කන්වර්ට් කිරීම, පරිගණක තීරය රෙකෝඩ් කිරීම, වීඩියෝ ගොනු ඕඩියෝ ගොනු ලෙසට කන්වර්ට් කිරීම, අවශ්‍ය වීඩියෝ පහසුවෙන් සොයා ගැනීම, DVD/Blue-Ray, VCD නිර්මාණය කිරීම, වීඩියෝ වල ඇති ප්‍රමාණය වෙනස් කිරීම, ශ්‍රව්‍ය පටිගත කිරීම සහ ගීත ඇසීම වැනී බොහෝමයක් කාර්යයන් සදහා මෙම මාදුකාංගය ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය.


 

මේ ආකාරයෙන් එකම මාදුකාංගයක් මගින් ඉතාමත් පහසුවෙන් ඉහත සදහන් කළ කාර්යයන් ඉටුකරගන්න පුළුවන්. තවද අනවශ්‍ය ලෙස ඔබේ පරිගණකගේ මතකය වැයවන්නේද නැත. බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.

    Technical Details

    • Software Name : aTube Catcher
    • File size : 16.8 MB
    • Requirements : Windows All
    • License : Free
    • Publisher Website : www.atube.me

      Viewing all articles
      Browse latest Browse all 1805

      Trending Articles



      <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>