දිය යටින් ගමන් කළ හැකි අලුත්ම ඩ්‍රෝනයක්.
දිය යට ඇති සුන්දර දසුන් පහසුවෙන් නැරඹීමට අලුත්ම ඩ්‍රෝනයක් පසුගියදා හදුන්වා දී තිබෙනවා. පෙර පැවති දිය යටින් ගමන් කරන ඩ්‍රෝන වලට වඩා
මෙහි කොටස් හදුනාගන්න පහත පින්තූරය බලන්න.![]()
බලන්න ඡායාරූප.![]()
![]()
දිය යට ඇති සුන්දර දසුන් පහසුවෙන් නැරඹීමට අලුත්ම ඩ්‍රෝනයක් පසුගියදා හදුන්වා දී තිබෙනවා. පෙර පැවති දිය යටින් ගමන් කරන ඩ්‍රෝන වලට වඩා
මෙය ඉතාමත් සරල ලෙස හැසිරවිය හැකි ඩ්‍රෝනයක් ලෙස හදුන්වාදිය හැක. මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා පහසුවෙන් ඔනෑම තැනටක රැගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම උපාංගයක් මගින් මෙම ඩ්‍රෝනය සමග සම්බන්ධ විමටද හැකිය.ඇත්තටම මෙය කුඩා සබ්මැරීනයක හැඩයක් ගන්නවා. මෙහි බැටරිය උපරිම චාර්ජ් කර පැයක පමණ කාලයක් දිය යට ගමන් කරවිය හැකිය.උපරිම වශයෙන් නොට්ස් 3 ක වේගයෙන් මෙයට ගමන් කළ හැක. ජලයේ අඩි 150ක් පමණ ගැඹුරට ගමන් කිරීමට මෙයට හැකිය. දිය යට ගමන් කිරීමේදී ජලයෙන් ඇතිවන පීඩනයට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉතාමත් ශක්තිමත් ලෙස මෙහි සැකිල්ල නිර්මාණය කර ඇත. එමෙන්ම ජලය යට ඇති අදුරු තත්ත්වය මගහරවා ගෙන පහසුවෙන් වීඩියෝ කිරීමට මෙහි ඉදිරියෙන් LED lamp 2ක් සවි කොට ඇත. මෙය දිය යටට ගිය විට අඩි 100 පමණ වයරකින් මතුපිට යම් උපාංගයකට සවිකර ඇත. මෙම උපාංගය WiFi Hostpotඑකක් වන බැවින් ජංගම උපාංගයක් මගින් මේ හා සම්බන්ධ වීමට හැකිය.
බලන්න හදුන්වාදෙන වීඩියෝව.
මෙහි කොටස් හදුනාගන්න පහත පින්තූරය බලන්න.
බලන්න ඡායාරූප.