Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Best Graphics Cards July - 2016

$
0
0
http://www.aluth.com/2016/07/best-graphics-cards-july-2016.html
2016වසරේ ජූලි මාසය වනවිට හොදම VGAකාඩ් 15පිළිවෙලින්.

ගොඩක් අය පරිගණක බාවිතා කරන්නේ ග්‍රැෆික්ස් වලට, නැතිනම් වීඩියෝ ක්‍රීඩා වලට. ඒ අයට පරිගණකයේ වටිනාම


දෘඩා‍ංගය තමයි VGAකාඩ් එක. නැතිනම් ග්‍රැෆික්ස් කාඩ් එක. ග්‍රැෆික්ස් කාඩ් වෙළදපොල තුල ඕනෑ තරම් වර්ග මිලදී ගන්න තිබෙනවා. ඒ අතුරින් වැඩි මුදලක් ලබාදී සුපිරිම VGAකාඩ් එක තෝර ගන්න අයට මේ වනවිට තිබෙන හොදම VGAවර්ග දැනගෙන ඉන්න එක වටිනවා. බලමු එහෙනම් එකින් එක පිළිවෙලට.


15. AMD Radeon R9 290X
14. AMD Radeon R9 390

13. AMD Radeon R9 Nano


12. NVIDIA GeForce GTX 690


11. AMD Radeon R9 Fury
 

10. NVIDIA GeForce GTX 980


09. AMD Radeon HD 7990



08. AMD Radeon R9 390X


07. AMD Radeon R9 Fury X


06. EVGA Geforce GTX 980 K|NGP|N


05. NVIDIA GTX TITAN X


04. NVIDIA GeForce GTX 980 Ti K|ngp|n


03. NVIDIA GeForce GTX 1080


02. NVIDIA GeForce GTX 980 Ti


01. AMD Radeon R9 295X2

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>